ඉන්දියාව ලෝකයටම නොදෙන දේ ලංකාවට එවයි

ඉන්දියාව මේ වන විට ලොකු ලූණු අපනයනය තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් මෙරට වෙළඳපොලේ ලොකු ලූණු මිල ඉහළ ගොස් තිබේ.

මෙම ගැටළුවට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ලොකු ළුණු යම් ප්‍රමාණයක් හෝ ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එරටින් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කරන ලදී.

ශ්‍රී ලංකාවට ලොකු ලූණු අපනයනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය අවධානය යොමු කර ඇත.

ඒ අනුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඉන්දීය නියෝජිතයකු මෙරටට පැමිණ ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *