අමුල්ට මිල්කෝ දුන්නත් මාලිමාව ආ ගමන් පවර ගන්න බෑ

ඉන්දීය අමුල් සමාගමට මෙරට කිරි කර්මාන්ත ශාලා ඇතුළු ගොවී බිම් ලබා දුනහොත් තම පාලනයක් ආ සැනින් ආපසු පවරා ගැනීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි. එනිසා තමන් බලය... Read more »

ලක් මවගෙ අමාරුව සනීප කරන්න දමිතා ගම්පහට SJBන් එයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි. ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ... Read more »
Ad Widget

ඉහලම ලේකම්වරයෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට

රජයේ ඉහලම අමාත්‍යංශයක ලේකම්වරයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇති බව වාර්තා වේ තමන් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කරන බවත් අස්වීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙසත්... Read more »

තවත් මේජර් ජනරාල්වරයෙක් සජිත්ට එක්වේ,ෆොන්සේකා මුල්ලටම..

විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබේ. එම පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. එම පක්ෂයේ දුෂණ විරෝධී... Read more »

සිංගප්පූරුවේ, චීනයේ වගේ, කඩාකප්පල් කරන අය අතුරුදන් කරමු

අත්තනෝමතික ලෙස හැසිරෙන වෘත්තිය සමිති නායකයින් සහ කඩාකප්පල් කාරී පිරිස් මර්ධනයට චීනය, සිංගප්පුරුව ආදී රටවල නායකයින් අනුගනය කල ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන... Read more »

අනුර තම කැබිනෙට්ටුව කියයි

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි. තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බවත් ඉන්... Read more »

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව ආයතනයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම්වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය... Read more »

වරාය සේවකයන්ගේ සේවය අත්හිටුවයි

වැඩ වර්ජනයක නිරත වන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර අධිකරණයට ඒ ගැන දැනුම් දීමට සූදානම් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවට බදු අය කිරීමට විරෝධය දක්වමින්... Read more »

මැතිවරණ කල් දමයිද? නාමල්ගෙන් ප‍්‍රකාශයක්

ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවානම් එය වැරදියි.ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල් දාන්න බලයක් දීලා නැතිබව නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙසේ පැවසූයේ කැලණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නාමල් රාජපක්ෂ... Read more »

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් !

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.... Read more »