ඉන්දියාවේ සිට ලංකාවට නල මාර්ගයෙන් ඉන්ධන ගේනවා

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක්... Read more »

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ... Read more »
Ad Widget

සජිත් ජනාධිපති වුනාම මාත් ඇමතිකමක් ගන්නවා

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු සමග ජන බලවේග ආණ්ඩුවක් හදා තමන්ද ඇමති ධුරයක් ලබා ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. කොළොන්නාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින්... Read more »

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය ගැන පාපොච්චාරණයක්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඊයේ (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ, පසුගිය (01) දින අපරාධ... Read more »

නාමල් සමග 40ක් විපක්‍ෂයකට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිහක් පමණ විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි. පක්ෂය විසින් ගන්නා මෙම තීන්දුවට එරෙහි වන සියලුම... Read more »

කතානායකට එරෙහි විශ්වාස භංගයක් !

කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. ඔවුන් ඒ පිලිබදව විපක්ෂ නායක සජිත්... Read more »

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් !

බිත්තර සඳහා යළි උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නා ලෙස යෝජනා කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් කෘතිම බිත්තර හිඟයක් මවා පෑමට ඇතැම් බිත්තර... Read more »

රජයෙන් ජල බද්දක් !

රටට බත සපයන ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ දී ගොවි සංවිධාන... Read more »

සහල් මිල වේගයෙන් පහතට !

සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි. ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න මුදලකින් අඩුවී ඇතිබව තොග වෙළදුන් පවසයි. රතු... Read more »

හරීන්ගේ ආයතන තුනක් ගලවයි !

අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ යටතේ පැවති ආයතන තුනක කටයුතු මෙහෙමවීමේ බලය ඔහු විසින්ම ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවා තිබේ. එසේ පවරා ඇත්තේ ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිත ආයතනය, ක්‍රීඩා... Read more »