ජනාධිපතිත් එක්ක මරාගෙන මැරෙන ගේමක් ගැහුවේ.. අද ඒක සාර්ථකයි

වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා... Read more »

IMF ප්‍රතිසංස්කරණ නිම වනතෙක් ඡන්ද නෑ..- ජනාධිපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි. මේ... Read more »
Ad Widget

අනුර ජනාධිපති කරන්න ජනතාව තීන්දු කර අවසන්.

මීළඟ ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීමට ජනතාව දැනටමත් තීන්දු කර අවසන් බව ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයේ දී රටේ වෙනසක් කිරීමට මාලිමාවේ... Read more »

මහින්දගේ නිවසේ උණුසුම් තත්වයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති විශේෂ සාකච්ඡාවෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. ඒ පොදුජන පෙරමුණ නියෝජනය කරන සමාජ මාධ්‍ය ප‍්‍රධානියෙකු එම රැස්වීමට සහභාගි වූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතරයි. කංචන විජේසේකර, ප්‍රසන්න... Read more »

දමිතා-සැමියා නිවසින් පලා යයි !

රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවසට ගොස් ඇත. බොරලැස්ගමුව පැපිලියන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියද ඔවුන් දෙදෙනා එහි නොසිටි බවද... Read more »

හදිසි මහ මැතිවරණයකට පාර්ලිමේන්තුවට යෝජනාවක්

හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුකරන බලපෑම් ඉහල යමින් ඇති බව වාර්තා වේ. ඒ ජනාධිපතිවරණය ඔක්තෝබර් මස මුල් සතියේ පවත්වනු ඇති බවට ලැබී ඇති විශ්වාසදායක... Read more »

චීන ජනපති හමුවූ අගමැති දිනේෂ්ට කියූ දේ

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් (27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි. ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය... Read more »

මෛත්‍රීගේ බෝම්බ රහස කතෝලික සභාව හෙළිකරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීමට තමා සූදානම් බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ පාර්ශවය සහ කතෝලික සභාව නියෝජනය... Read more »

මහින්දගේ නිවසේ පොහොට්ටුව රැස්වී නාමල් ජාතික සංවිධායක කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පත් කර ඇත. එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවති පක්ෂ විධායක කමිටුවේදී මෙම... Read more »

මහ බැංකුව පොලි අනුපාත පහල දමයි

රතිපත්ති පොලී අනුපාතිකය තවත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% දක්වා පදනම් අංක 50කින්... Read more »