ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදය කියා පන්තියක් මා ඉගෙනගෙන නෑ

තමන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙද්දී ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ නමින් අධ්‍යාපන පංතියක් නොතිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. තමන් 1988 ජනතා විමුක්ති... Read more »

ඉන්දියාවේදී අනුර පිලිගන්න ක්‍ෂෙනුකා ගියේ රනිල්ගේ දැනුම් දීමකින්

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉන්දියාවේ කල සංචාරයේදී ඔහුව පිළිගැනීම සඳහා නවදිල්ලි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් පැමිණියේ මෙරට රජයේ දැනුම් දීමකින් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව... Read more »
Ad Widget

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමු ව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි. මෙහි දී දෙරට... Read more »

විජේ දේශපාලනයට

ජනප්‍රිය ද්‍රවිඩ නළු, විජේ දේශපාලන ට පිවිස තිබේ. එසේම ඔහු සිය දේශපාලන පක්ෂය ‘ටැමිලගා වෙට්‍රි කසාගම්’ ලෙස නම් කර ඇති බව වාර්තා වේ. දැනට වැඩ අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙහි කටයුතු... Read more »

අවසානයේ එංගලන්තය ලකුණු 316යි !

ඉන්දියාව සමග හයිද්‍රාබාද් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන ඊයේ (27) තරගය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 316ක් ලබා සිටියා. ඉන්දීය කණ්ඩායම... Read more »

ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹේ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සඳහා ඉන්දීය රජයේ අවසරය ද හිමිව ඇති බවයි. කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගපට්ටම් දක්වා එම බෝට්ටු සේවය ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර... Read more »