ඉල්ලීමක් කලොත් ජනාධිපති වෙන්න මං සූදානම්

ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වීමට සිදු වුව­හොත් එම අභි­යෝ­ගය භාර ගන්නා බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණ­වක මහතා අව­ධා­ර­ණය කළේය. දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක් මත පද­නම්ව පුළුල්... Read more »

ජනපති දිවයිනට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 309 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සහ දූත පිරිස... Read more »
Ad Widget

ජනාධිපති අපේක්ෂකයා ගැන සාකච්ඡාවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බව... Read more »

සන්ධානය අලුත් වෙයි, නායකත්වය චන්ද‍්‍රිකාට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන විට කඩිනමින් සිදු වෙමින් පවතින අතර ඊට අදාලව පක්ෂ සහ දේශපාලනඥයින් සමඟ සාකච්ඡා රැසක් සිදු කෙරිණි. එම නව සන්ධානයේ නායකත්වය... Read more »