ඉන්දියාවේ සිට ලංකාවට නල මාර්ගයෙන් ඉන්ධන ගේනවා

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක්... Read more »

ලංකාවේ ‘අලියා බීම‘ ඉන්දියාවට !

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products... Read more »
Ad Widget

මත්තල ඉන්දියාවට, රුසියාවට

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් පෞද්ගලික සමාගම් 02 පැවරීමේ යෝජනාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමුකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ,ඩී,එස්,රුවන් චන්ද්‍ර මහතා පැවසීය. රුසියානු සහ ඉන්දීය සමාගම්... Read more »

‘දැන් ලංකාවට එනවා,දැන් ලංකාවට එනවා..’-ඉන්දීය ව්‍යාපාරිකන් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉන්දියාවට ගොස් එරට නායකයන් හමුවී සාකච්ඡා කිරීම ගැන තමන් ඉතාම සතුටු වන බව අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා සඳහන් කරයි. ජවිපෙ සිදුකල එම සංචාරයෙන් පසු ඉන්දිය ව්‍යාපාරිකයන් බොහෝ... Read more »

ETCA අත්සන් තැබීම අප්‍රේල් වලදී

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුමේ අවසන් සාකච්ඡාවටය මාර්තු මාසයේ... Read more »

නාමල් ඉන්දීය සංචාරයක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයකට පිටත්ව යයි. ඒ අයෝද්‍යාවේ ඉදිකර ඇති නව රාම් කෝවිල වැඳ පුදා ගැනීමටයි. මන්ත්‍රීවරයා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වේ. මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙනුවෙන්... Read more »

නැගී එන තාක්ෂණය ගැන ඉන්දියාව සහ ජපානය අවදියෙන්

නැගීඑන තාක්ෂණයන්හි සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාව සහ ජපානය අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් සංචාරයක් සඳහා ජපානයට පැමිණ ඇත. එහිදී ඔහු ජපානයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්... Read more »

පූනම් පාණ්ඩේ තාමත් පණපිටින්..!

ඉන්දියාවේ ප්‍රකට නිරූපිකාවක වන පූනම් පාණ්ඩේ මියගොස් නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. “මම ජීවතුන් අතර ඉන්නවා. මැරුණේ නෑ. මං වෙනුවෙන් කණගාටු වූ අය මට සමාවෙන්න” යැයි ඇය සිය සමාජ මාධ්‍ය හරහා... Read more »

ඉන්දියාවට ගිය අනුර විශේෂ හමුවක

ඉන්දියාවේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පවත්වා තිබේ. ජයිශංකර් මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ,... Read more »