හැනිබල්ට වෙන රස්සාවක් කරන්න වෙයි

දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර අවසන් විස්සයි විස්ස තරඟයේ අවසන්දු ඕවරයේදී නිපන්දුවක් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීමට අදාළව අවස්ථාවේ විනිසුරු ලෙස කටයුතු කර ද ලින්ඩෙල් හැනිබල් මහතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්... Read more »

වනිදුට දඩුවම්, දඩ මුදලක් හා තරග ගාස්තුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිදු හසුරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ. ඒ ඇෆ්ඝනිස්ථානය සමග පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව අදහස් පල... Read more »
Ad Widget

විනිසුරුට බැන්නාට වනිදුට තරග තහනමක් !

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු තරග තහනමක් අවදානමට ලක්ව සිටියි. ඒ ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා පිළිබඳව තරග තීරකයාට කළ ඇති පැමිණිලි... Read more »

විනිසුරු තීරණය ගැන නායක වනිඳුගෙන් සැර කතාවක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි 20යි 20 තරගය ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් විය. මෙම තරගයේ අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් තරග විනිසුරුවරයා විසින්... Read more »

ICC ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබීය. ඒ මාස තුනකට ආසන්න කාලයකින් පසුවය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් රජයේ මැදිහත්වීම්... Read more »

ක්‍රිකට් දූෂිතයින් ඉවත් කිරීමට පියවර ගන්න

විගණන වාර්තාවෙන් හෙළි වූ කරුණු අනුව ක්‍රිකට් පරිපාලනයෙන් දූෂිතයින් ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වහාම කටයුතු කළ යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.ඔහු මේ බව පැවසුවේ දූෂණය නවතමු – මව්බිම... Read more »

කොදෙව්වන්ගෙන් ක්‍රිකට් වාර්තාවක් !

මංගල ටෙස්ට් තරගාවලියට එක්වු Shamar Josephගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේදි ටෙස්ට් ක්‍රිකට් ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය... Read more »

අවසානයේ එංගලන්තය ලකුණු 316යි !

ඉන්දියාව සමග හයිද්‍රාබාද් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන ඊයේ (27) තරගය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 316ක් ලබා සිටියා. ඉන්දීය කණ්ඩායම... Read more »