ජනාධිපති අපේක්‍ෂක තෝරන්න මට බෑ..- මහින්ද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම තමාට කළ නොහැකි බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනාධිපති අපේක්ෂකයා තමන් විසින් නම් කළහොත් ඒ පිළිබඳ බලාපොරොත්තුවෙන්... Read more »

මහින්දගේ නිවසේ උණුසුම් තත්වයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති විශේෂ සාකච්ඡාවෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. ඒ පොදුජන පෙරමුණ නියෝජනය කරන සමාජ මාධ්‍ය ප‍්‍රධානියෙකු එම රැස්වීමට සහභාගි වූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතරයි. කංචන විජේසේකර, ප්‍රසන්න... Read more »
Ad Widget

මහින්දගේ නිවසේ පොහොට්ටුව රැස්වී නාමල් ජාතික සංවිධායක කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පත් කර ඇත. එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවති පක්ෂ විධායක කමිටුවේදී මෙම... Read more »

මහින්ද බන්ධනාගාරයට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ. දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා බෝ නොවන රෝග කීපයක්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට... Read more »

විධායකය අහෝසි කිරීම හරහා ජනාධිපතිවරණය කල් දමන්න වෙන්න පුළුවන්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හරහා ජනාධිපතිවරණය කල්දැමීමේ සූදානමක්ද සැලසුමක්ද තිබිය හැකි බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති... Read more »

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මහින්දගේ සහාය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය. “අවුලක් නැහැ. නැති කළොත් හොඳයි.... Read more »