ඉන්දියාවේ සිට ලංකාවට නල මාර්ගයෙන් ඉන්ධන ගේනවා

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක්... Read more »

රතු මුහුදේ අපේ අයිතිය ජනපති මතක් කරයි

යුද්ධයක් කර පළපුරුදු රටක් පැත්තකට වී සිටීමට අවශ්‍ය නැති බවත් රතු මුහුදේ අපේ වගකීම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන්... Read more »
Ad Widget

නාවික නිදහස රකින්න කැපවී සිටිනවා !

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නාවික නිදහස වෙනුනේ ශ්‍රී ලංකාව දක්වන කැපවීම... Read more »

රනිල් ස්වාධීන අපේක්ෂයෙක් වෙනවා නම් බය නැතිව වැඩ කරන්න පුළුවන්

කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න මෙය හොඳ අවස්ථාවක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ එබැවින් මෙම විශ්වාසභංග... Read more »

හම්බන්තොට වරාය මියන්මාර වරායට

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට... Read more »

ජනතාව රනිල් ප්‍රතික්ෂේප කරලා, ඔහු ජනාධිපතිවරණයට එන්නෑ

රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් බවත්, එවැනි කෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියලා තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ... Read more »

රනිල් නිර්පාක්ෂික අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර... Read more »

විදෙස් තානාපති මෙහෙයුම සාර්ථකයි,රනිල් ජනපති සජිත් අගමැති..

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එකගතාවයකට පැමිණෙනු ඇති දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. එ් අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ... Read more »

ඉහලම ලේකම්වරයෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට

රජයේ ඉහලම අමාත්‍යංශයක ලේකම්වරයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇති බව වාර්තා වේ තමන් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කරන බවත් අස්වීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙසත්... Read more »

ඉතිහාසයේ විශාලතම පුද්ගලීකරණය මේ ආණ්ඩුවෙන් කරනවා !

මෙරට ඉතිහාසය විශාලතම පෞද්ගලිකරණය වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කලේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා... Read more »