තවත් මේජර් ජනරාල්වරයෙක් සජිත්ට එක්වේ,ෆොන්සේකා මුල්ලටම..

විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබේ. එම පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. එම පක්ෂයේ දුෂණ විරෝධී... Read more »

නිදහස සභාවේ රොත්තක්ම සජිත් ලගට පනී,ඩලස් තනි වේ.

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇතැයි එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.... Read more »
Ad Widget

SJB ගාසා තීරය වගේ වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත. කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සරත් ෆොන්සේකා... Read more »

බලකණු දෙකක් සජිත්ගේ වේදිකාවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයන් දෙදෙනෙකු සමගි ජන බලවේගය සමඟ එක් වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතාට සහාය ඵල කිරීමට මෙසේ එක් වී ඇත්තේ ගාමිණී තිලකසිරි හා ගාමිණී සිල්වා යන හිටපු පලාත් සභා... Read more »

ජනපතිගේ ගුණ්ඩුවලට අහුවෙන්නේ නෑ

පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර හැරීමේ හා පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති නිසා සමගි ජන බලවේගය පක්ෂයක්... Read more »

ජනාධිපති ධුරය අහෝසි කරන්නේ මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති වූ පසුවයි

අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බවත් ආණ්ඩුව වෙනම කටයුතු කරන විට ජනාධිපතිවරයා තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ආණ්ඩුව... Read more »

සජිත් ඉන්දියාවට කැදවයි !

සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේග නායකයන් ඉන්දියාවේ සංචාරයක නිරත වීමත් සමග... Read more »

සජිත්ට පිටුපා 10ක් ජනපති සමග රැදෙයි

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් ප‍්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් රැසක් වර්ධනය කළේය. ජනාධිපතිවරයා... Read more »

දයා සදගිරි සජිත්ට එක්වෙයි

හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා සමගි ජන බලවේගයට එක් වී තිබේ. පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එහි සාමාජිකත්වය ලබාගෙන ඇත. ඒ මහතා පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක... Read more »

ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය සමඟ එක්වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවකදී ඔහු සමගි ජන බලවේගය සමඟ එක් වී... Read more »