පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්න

මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය. ඉන් ඔහු යෝජනා කර ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත්කළ යුතු බවය. Read more »

විධායකය අහෝසි කිරීමේ මුවාවෙන් කුමන්ත්‍රණයක් කරළියට

රාජ්‍ය නොවන සංවිධාන හරහා කරලියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා... Read more »
Ad Widget