ෆොන්සේකා ලාන්ස් කෝප‍්‍රල් කෙනෙකුටත් වඩා අන්තයි-ඉඳුනිල්

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ ලැබිය හැකි ඉහළම ගෞරව නාමය වන ෆීල්ඩ් මාෂල් තනතුරින් පිදුම් ලැබුවත් දේශපාලනයේදී ලාන්ස් කෝප‍්‍රල්වරයෙකුටත් වඩා අන්ත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන්... Read more »