තලන්ගම ජයසිංහ දිවියෙන් සමුගනී

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 88 හැවිරිදි වියේ පසුවය. පුවත්පත් චිත්‍රකතා සහ ගත්කතුවරයෙකුද වූ ඒ මහතා අතිශය රසික ජනාදරයට පත්වූ... Read more »