ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙන අතර එහි නායකත්වය තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට හිමිව ඇත. කුසල් මෙන්ඩිස්ට එහි උපනායකත්වය හිමිව ඇති... Read more »

අවසානයේ එංගලන්තය ලකුණු 316යි !

ඉන්දියාව සමග හයිද්‍රාබාද් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන ඊයේ (27) තරගය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 316ක් ලබා සිටියා. ඉන්දීය කණ්ඩායම... Read more »
Ad Widget