වසර 50ක ආයු කාලයක් සහිත බැටරියක් !

charge කිරීමකින් තොරව වසර 50ක් විදුලිය නිපදවිය හැකි නව බැටරියක් චීනයේ පුද්ගලයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය Betavolt විසින් නිපදවන ලද න්‍යෂ්ටික බැටරියක් බවයි. න්‍යෂ්ටික බැටරිය දැනට වෝල්ට් 3කදී... Read more »

ඇමේසන් වනයෙන් සැඟව ගිය නිම්නයක් සොයාගැනේ !

වසර 2000කට පමණ පෙර ගොවීන් 10,000ක් පමණ වාසස්ථාන සලසාගත්තේ යැ යි අනුමාන කළ හැකි, කාලයාගේ වැලි තලාවෙන් යට වී තිබුණු ඉපැරණි නගර ප‌ොකුරක් ඇමේසන් වැසි වනාන්තරයෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා.... Read more »
Ad Widget

NASA එළි දැක්වූ නවතම අතිධ්වනික ජෙට් යානය – X-59.

NASA ආයතනය සිය අත්හදා බැලීමේ හෙවත් X-planes කාණ්ඩයේ නවතම ගුවන් යානය පසුගිය දා එළිදක්වනු ලැබුවා. ‘Son of Concorde’ හෙවත් ‘කොන්කෝඩ්ගේ පුත්‍රයා’ ලෙස හැඳින්වෙන එය සතු උපරිම වේගය පැයට සැතපුම් 937ක්. පසුගිය දශක... Read more »

මෙගලඩන් සිතා සිටියාට වඩා කෙට්ටු හාදයෙකු බව විද්‍යාඥයෝ කියති !

ඔබ මෙගලඩන් ගැන නො දැන නො දැන සිටින්නට විදියක් නැහැ. Meg නමැති නවකතා මාලාව ඇසුරෙන් නිපදවෙන එනමින් ම යුතු සිනමාපට නිසා ඒ පුරාතන යෝධ බියකරු මතස්‍යයා ජනප්‍රිය සංස්කෘතිය තුළ ද නමක් දිනා... Read more »