හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.ඒ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේයි.පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් අද (30) දිනයේ මෙම වසර 10 ක සිර දඬුවමක් නියම කර... Read more »