ප‍්‍රධාන දේශනයක නිල ආරාධනයකට,ජනපති ඔසී යයි..

ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට බලා පිටත්ව ගොස් ඇත. එරටදි පැවැත්වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපතිවරයා එහිදී සිදු කිරීමට නියමිතව තිබේ. හෙට හා අනිද්දා දෙදෙන තුළ... Read more »