මිහින්තලේ හිමි දේශපාලන ඉත්තෙක් – අනුර

දේශපාලන අරමුණුවල ඉත්තෙකු වී තම පක්ෂයට අවලාද නොනගන්නැයි මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. කෝටි 300 මුදලක් ඉන්දීය... Read more »

රතු සහෝදරයන්ට ඉන්දියාවෙන් කෝටි 300ක් !

මෑතකදී ඉන්දියානු සංචාරයක ගිය රතු සහෝදරයන්ට රුපියල් කෝටි 300ක මුදලක් ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති. මැතිවරණයට වියදම් කිරීමට මෙම මුදල... Read more »
Ad Widget