රජ කාලෙ උඩුකය නිරුවතින්..දළදා පෙරහරේ…

විමලධර්මසූර්ය රජුගේ කාලයේ උඩුකය නිරුවතින් ලස්සන කාන්තාවන් දළදා පෙරහරේ ගමන් කළ බව ජනතාව විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. වර්තමානයේ විවේචන එල්ල කරන පිරිස් ඒවා නොදන්නා බවත් පවසන... Read more »