ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් !

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 3 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ, ඊට වගකිව යුතු පුද්ගලයින්ට ප්‍රතිවිපාක වලට මුහුණදීමට... Read more »