NASA එළි දැක්වූ නවතම අතිධ්වනික ජෙට් යානය – X-59.

NASA ආයතනය සිය අත්හදා බැලීමේ හෙවත් X-planes කාණ්ඩයේ නවතම ගුවන් යානය පසුගිය දා එළිදක්වනු ලැබුවා. ‘Son of Concorde’ හෙවත් ‘කොන්කෝඩ්ගේ පුත්‍රයා’ ලෙස හැඳින්වෙන එය සතු උපරිම වේගය පැයට සැතපුම් 937ක්. පසුගිය දශක... Read more »