නිදහස් සැමරුම් උත්සවයේ භටයින් 4 දෙනෙකු අනතුරට ලක්වෙයි.

76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර පැරෂුට් භටයින් 4 දෙනෙකු තුවාල ලබා  රෝහල් ගත කර තිබෙනවා.ඉන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් අනෙක් දෙදෙනා යුධ හමුදා රෝහලටත් ඇතුළත්කළ බව‍යි පොලිසිය සඳහන්කර සිටියේ.කෙසේ... Read more »