විහඟ ප්‍රේමය HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කෙරේ !

මෙරට සිනමාපටයක් වන “විහඟ ප්‍රේමය” හෙවත් “Peacock Lament” ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ. “විහඟ ප්‍රේමය” ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා... Read more »

මියගිය සිනමා තරු යළි මෙළොවට රැගෙන එන කෘත්‍රිම බුද්ධිය

රංගන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකු සිහින මවන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක මනසේ රැඳෙන වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ය. එය වැඩි දෙනෙකුට ළඟා කර ගත නොහැකි අතර, රංගන කර්මාන්තය යනු සාර්ථකත්වයට පත්වීම අතිශය දුෂ්කර ක්ෂේත්‍රයකි.... Read more »
Ad Widget