හිටපු සෞඛ්‍ය ඇමතිලා පසුපස රහස් පොලිසිය

හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගේ නිර්දේශයන් යටතේ මීට පෙරද ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ ගෙන්වා ඇත්දැයි සොයා බැලීමට රහස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉහළ නිලධාරියකුගෙන් රහස්... Read more »

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල CID යට !

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අප වාර්තාකරුවන් පවසයි. ඒ, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවය. අද පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... Read more »
Ad Widget