ට්‍රම්ප්ට පණිවුඩයක් !

ජපානය, චීනය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට පණිවිඩයක් යැවීමට සූදානම් වනවා. ඒ, කලාපයේ සාමය අවදානමට ලක්විය හැකි බැවින් චීනය සමඟ කිසිදු ගණුදෙනුවකට නොයන ලෙසට දන්වමින්. අමෙරිකාවේ ආසියානු මිතුරා ලෙස සැළකෙන්නේ ජපානයයි.... Read more »