ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් !

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 3 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ, ඊට වගකිව යුතු පුද්ගලයින්ට ප්‍රතිවිපාක වලට මුහුණදීමට... Read more »

අමෙරිකාව ප්‍රථම වරට නයිට්‍රජන් වායුව භාවිත කර වරදකරුවෙකුට මරණ දඬුවම ලබාදෙයි

පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත් නම් පුද්ගලයෙකුට මෙලෙස නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීමට සැලැස්වීම මගින්  මරණීය දණ්ඩනය ලබා දී තිබෙනවා ඒ, ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදී ය කෙසේ නමුත් කෙනත් ස්මිත්ගේ නීතීඥයින් පවසා... Read more »
Ad Widget