පාසැල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කෙරේ

පාසල් පොත් බෑගයේ බර වැඩවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත. ඒ අනුව සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු... Read more »

පොලොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි

කැලණිය විශ්වවිද්‍යාලය හා ඔස්ට්‍රේලියාවේ ලාසෝබ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කළ පර්යේෂණයට සමගාමීව භූ අභ්‍යාන්තරය දක්වා සිරස්ව සිදුකළ පස් සාම්පල ලබා ගැනීමකදී ඒ බව අනාවරණය වී තිබේ. පොළොන්නරුව ඇතුළු නගරය පැවති ප්‍රදේශය ඊට පෙර ඉපැරණි... Read more »
Ad Widget

පෙරපාසල් ගුරුවරුන්ට සාමදාන විනිසුරු තනතුරු

පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින් පැවසීය. අභියෝග රැසක් මැද පෙරපාසල් ගුරුවරුන්... Read more »

සියලු සිසුන්ට ආහාර වේලක්

ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකු සඳහාම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17කට එම... Read more »

ලාදුරු මඬින්න WHO එයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, ඉදිරි වසර දහය තුළ මෙරටින්... Read more »

කඳුකර ද්‍රවිඩ ජනතාවට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුකරය නියෝජනය කරන සියලු දේශපාලන නියෝජිතයන් එක්කර ගනිමින්... Read more »

මහාචාර්ය චන්න ජයසුමන ට ජාත්‍යන්තර සම්මානයක්

අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය විසින් විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් පිරිනමන සම්මානය මහාචාර්ය චන්න ජයසුමන මහතාට හිමිව තිබේ. ඒ මහතාට මෙම සම්මානය ලබා දී ඇත්තේ  2019 වසර වෙනුවෙනි. විවිධ පාර්ශ්ව වලින්... Read more »

හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවේ

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතිබව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මේවන විට රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටියි. මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක... Read more »

වායු ගෝලයේ ගුණාත්මකභාවය අහිතකර මට්ටමක

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.... Read more »

අලුත් චක්‍රලේඛයක් එයි, මැරයන් දමා ලීසිං වාහන අත්පත් කරගන්න බෑ..

නව චක්‍රලේඛනය සමග මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න අවසර නැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි. මාධ්‍ය හමුමක් අමතමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා මෙසේ අදහස් දක්වන ලදී.... Read more »