NPP නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය : දේශපාලනික මුලෝපායක් ද ?

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සහ ජාතික ජනබල වේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉන්දීය සංචාරයක් සඳහා පසුගිය දා (පෙබරවාරි මස 05 වෙනිදා) අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. ඔහු සමග පාර්ලිමේන්තු... Read more »

මියගිය සිනමා තරු යළි මෙළොවට රැගෙන එන කෘත්‍රිම බුද්ධිය

රංගන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකු සිහින මවන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක මනසේ රැඳෙන වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ය. එය වැඩි දෙනෙකුට ළඟා කර ගත නොහැකි අතර, රංගන කර්මාන්තය යනු සාර්ථකත්වයට පත්වීම අතිශය දුෂ්කර ක්ෂේත්‍රයකි.... Read more »
Ad Widget

ලංකාවේ විශාලතම සෙල් ලිපියේ කොටා තිබූ කතාව

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වුණි. මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය කිස්තුපූර්ව දෙවන... Read more »

මෙතෙක් ඉන්දීය සිනමාවේ නිෂ්පාදිත වැඩිම කම්පනයක් ඇතිකරන චිත්‍රපටය ‘අග්‍රා’ ද?

ඉතිහාසය පුරා රිදී තිරය මත ලිංගික දර්ශන නොව සිපගැනීමේ දර්ශන පවා පෙන්වීමට ඉඩ නොදුන් ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමා නිර්මාණයන් නිසා, බොලිවුඩ් සිනමාව එහි සිංදු හා නර්තනයන් නිසා ප්‍රසිද්ධවන තරමටම එහි ‘නිර්මලත්වය’ නිසා ද... Read more »

දේශපාලනයේ කාන්තා නියෝජනය : සැමියන්, පියවරුන්, සහෝදරයන් මියයාමෙන් පසු ජාතික දේශපාලනයට පිවිසුණු කාන්තාවෝ

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ඇතැම් රටවල් මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ජනගහනයට සාපේක්ෂව කාන්තා මහජන නියෝජිතවරියන් දේශපාලනය තුළ නියෝජනය නොවීමය. යුරෝපය සහ එක්සත් ජනපදය වැනි රටවල් මේ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් අත්... Read more »

අධ්‍යාපනයේ කෘත්‍රිම බුද්ධි භූමිකාව.

ChatGPT නමැති චැට්බොට් පද්ධතිය මහජනයාට විවෘත වීමත් සමඟ ම පාහේ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ පාසල් සිය පරිගණක මඟින් අදාළ වෙබ් පිවිසුම වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව අවහිර කළේ සිසු සිසුවියන්ට මෙන් ම ගුරුවරුන්ට... Read more »

තෙවන ලෝක යුද්ධයේ යුද අවි හා තාක්ෂණය

අප ජීවත් වන්නේ තොරතුරු මගින් මෙහෙයවන යුගයක ය. තාක්ෂණික ජයග්රෙහණ යුද්ධයේ මුහුණුවර සහ අප යුද්ධයට සූදානම් වන ආකාරය වෙනස් කරයි. – විලියම් ජේ. පෙරී ලෝක ඉතිහාසය තුළ ලෝක යුද්ධ යනු මඟ හැරිය... Read more »

‘කොල්ලකෑම සඳහා ඩෝසර් කෙරුණු’ ඇෆ්ගනිස්ථානයේ ඓතිහාසික ස්ථාන

චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව, ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන විශාල ගණනක් ක්‍රමානුකූලව කොල්ලකෑමට ඉඩ සැලසීම සඳහා පොළොවට සමතලා කර තිබේ. ඔවුන් පවසන්නේ, පසුගිය රජය යටතේ ආරම්භ වූ කොල්ලකෑම් 2021 වසරේදී තාලිබාන් සංවිධානය නැවත බලයට... Read more »

‘යුක්තිය මෙහෙයුම’: ‘මෙයින් සිදුවන්නේ අපි හැමෝම අනාරක්ෂිත වීමයි’

මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් 17 වැනිදා සිට ආරම්භ කළ යුක්තියේ මෙහෙයුම අද (ජනවාරි 31 වැනිදා) වන විට දින 46ක් පුරා ක්‍රියාත්මක වෙමින්... Read more »

ශ්‍රී ලංකාවේ සිදුවන භික්ෂූත්වයෙන් නෙරපීමේ ක්‍රියාවලිය කෙබඳු ද?

භික්ෂූත්වය දරමින් ශාසනය තුළ අගතිගාමී ලෙස හැසිරුණු භික්ෂූන් සම්බන්ධ විවිධ තොරතුරු මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එහි නවතම සිද්ධිය වූයේ, විශ්ව බුද්ධි නමැති භික්ෂුවක බුදු දහමට අපහාස කළ... Read more »