හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය ගැන පාපොච්චාරණයක්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඊයේ (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ, පසුගිය (01) දින අපරාධ... Read more »

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් !

බිත්තර සඳහා යළි උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නා ලෙස යෝජනා කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් කෘතිම බිත්තර හිඟයක් මවා පෑමට ඇතැම් බිත්තර... Read more »
Ad Widget

රජයෙන් ජල බද්දක් !

රටට බත සපයන ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ දී ගොවි සංවිධාන... Read more »

විමල් ට පාචනය !

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ. ඒ, රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත්... Read more »

මහ බැංකු ලොක්කන් පක්ෂ නායකයින් හමුවට කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් ලබන අඟහරුවාදා (05) පෙ.ව. 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබේ. අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ... Read more »

ශ‍්‍රී ලංකාවට චීන අප‍්‍රසාදය පල කරයි !

ජනවාරි තුන් වෙනිදා සිට ඇරඹි වසරක කාලයක් ඇතුළ සියළු විදේශීය පර්යේෂණ යාත්‍රා සම්බන්ධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තහනමක් පනවා තිබේ. ශ්‍රී ලංකා විශේෂ ආර්ථික කලාපයේ අධ්‍යන චාරිකා සඳහා චීන පර්යේෂණ යාත්‍රාවට ඇතුල්වීමට අවසර... Read more »

ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ !

සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බව පැවසීය. ආණ්ඩුක්‍රම විවස්තාවට... Read more »

නාවික නිදහස රකින්න කැපවී සිටිනවා !

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නාවික නිදහස වෙනුනේ ශ්‍රී ලංකාව දක්වන කැපවීම... Read more »

බැසිල් ඇමරිකාවෙන් එයි !

පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙවීම ඉලක්ක කරගනිමින් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන බවත් ඔහු ගුවන් තොටේදී පිළිගෙන රථ පෙළපාලියකින් කැඳවාගෙන එන බව උදයංග විරතුංග මහතා සඳහන් කළේය. ඉදිරියේදී පැවත්වන... Read more »

පොලොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි

කැලණිය විශ්වවිද්‍යාලය හා ඔස්ට්‍රේලියාවේ ලාසෝබ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කළ පර්යේෂණයට සමගාමීව භූ අභ්‍යාන්තරය දක්වා සිරස්ව සිදුකළ පස් සාම්පල ලබා ගැනීමකදී ඒ බව අනාවරණය වී තිබේ. පොළොන්නරුව ඇතුළු නගරය පැවති ප්‍රදේශය ඊට පෙර ඉපැරණි... Read more »