ඉන්දියාවේ සිට ලංකාවට නල මාර්ගයෙන් ඉන්ධන ගේනවා

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක්... Read more »

සජිත් ජනාධිපති වුනාම මාත් ඇමතිකමක් ගන්නවා

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු සමග ජන බලවේග ආණ්ඩුවක් හදා තමන්ද ඇමති ධුරයක් ලබා ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. කොළොන්නාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින්... Read more »
Ad Widget

නාමල් සමග 40ක් විපක්‍ෂයකට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිහක් පමණ විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි. පක්ෂය විසින් ගන්නා මෙම තීන්දුවට එරෙහි වන සියලුම... Read more »

කතානායකට එරෙහි විශ්වාස භංගයක් !

කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. ඔවුන් ඒ පිලිබදව විපක්ෂ නායක සජිත්... Read more »

හරීන්ගේ ආයතන තුනක් ගලවයි !

අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ යටතේ පැවති ආයතන තුනක කටයුතු මෙහෙමවීමේ බලය ඔහු විසින්ම ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවා තිබේ. එසේ පවරා ඇත්තේ ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිත ආයතනය, ක්‍රීඩා... Read more »

එජාපයට ජවිපෙ උදවු කල හැටි ජනපති ප‍්‍රසිද්ධියේ කියයි

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... Read more »

අනුර ජනාධිපති වෙලා විධායකය අහෝසි කරනවා

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. තම ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්මාදනය කර විධායක... Read more »

රතු මුහුදේ අපේ අයිතිය ජනපති මතක් කරයි

යුද්ධයක් කර පළපුරුදු රටක් පැත්තකට වී සිටීමට අවශ්‍ය නැති බවත් රතු මුහුදේ අපේ වගකීම ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන්... Read more »

මහ බැංකු ලොක්කන් පක්ෂ නායකයින් හමුවට කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් ලබන අඟහරුවාදා (05) පෙ.ව. 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබේ. අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ... Read more »

නාමල් පිරිසක් සමග විපක්‍ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත. එම පියවරත් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ලබා... Read more »