හැනිබල්ට වෙන රස්සාවක් කරන්න වෙයි

දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර අවසන් විස්සයි විස්ස තරඟයේ අවසන්දු ඕවරයේදී නිපන්දුවක් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීමට අදාළව අවස්ථාවේ විනිසුරු ලෙස කටයුතු කර ද ලින්ඩෙල් හැනිබල් මහතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්... Read more »

වනිදුට දඩුවම්, දඩ මුදලක් හා තරග ගාස්තුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිදු හසුරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ. ඒ ඇෆ්ඝනිස්ථානය සමග පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව අදහස් පල... Read more »
Ad Widget

විනිසුරුට බැන්නාට වනිදුට තරග තහනමක් !

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු තරග තහනමක් අවදානමට ලක්ව සිටියි. ඒ ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා පිළිබඳව තරග තීරකයාට කළ ඇති පැමිණිලි... Read more »

විනිසුරු තීරණය ගැන නායක වනිඳුගෙන් සැර කතාවක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි 20යි 20 තරගය ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් විය. මෙම තරගයේ අවසන් පන්දු වාරයේ සිව් වැනි පන්දුව සම්බන්ධයෙන් තරග විනිසුරුවරයා විසින්... Read more »

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වේ. තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පස්වරු 7ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති පළමු 20යි 20 තරගය... Read more »

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (17) පැවැත්වුණි. එම තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී... Read more »

ජාතික චෙස් ශූරයා ජාත්‍යන්තර ජයක !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ (අවුරුදු 18න් පහළ) රන් පදක්කම දිනාගත් එල් එම් සුසල් ද සිල්වා දරුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇගයීමට ලක්විය. ඒ, මෙම යොවුන් ක්‍රීඩකයා... Read more »

දෙවැනි එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) ආරම්භ වීමට නියමිතයි. ඒ, මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසිනි. තරගය පස්වරු 02.30ට ආරම්භ... Read more »

ඇෆ්ගනිස්තානය කියන්නේ අපිට වැඩිය අත්දැකීම් තිබෙන කණ්ඩායමක් – කුසල්

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල වශයෙන් අත්දැකීම් බහුල  කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳ කිසිසේත්ම අඩු තක්සේරුවකින් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (08)... Read more »

අලුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතයට දසුන් ශානක ඇතුළත් නොවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග පල්ලෙකැලේ... Read more »