සහල් මිල වේගයෙන් පහතට !

සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි. ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න මුදලකින් අඩුවී ඇතිබව තොග වෙළදුන් පවසයි. රතු... Read more »

ලංකාවේ ‘අලියා බීම‘ ඉන්දියාවට !

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products... Read more »
Ad Widget

ඉන්දියවේ ඉහලම පිරිසක් , උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘතියක !

ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර... Read more »

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක් !

විදුලි බිල ඉහළ යාම හමුවේ දිවයින පුරා මේවනවිට විදුලිය විසන්ධි කිරීම් ලක්ෂ 10 ඉක්මවා තිබේ.කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම... Read more »

මත්තල ඉන්දියාවට, රුසියාවට

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් පෞද්ගලික සමාගම් 02 පැවරීමේ යෝජනාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමුකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ,ඩී,එස්,රුවන් චන්ද්‍ර මහතා පැවසීය. රුසියානු සහ ඉන්දීය සමාගම්... Read more »

ශ‍්‍රී ලන්කන් විකුණන්න ටෙන්ඩර් කැදවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය යළි දීර්ඝ කල බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලබන මස 06 වැනිදා දක්වා එම කාලය... Read more »

ටෙලිකොම් හා ලංකා හොස්පිටල්ස් ආයතනවල කොටස් පැවරීමට අදාළව අධිකරණ නියෝගයක්

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්... Read more »

හම්බන්තොට වරාය මියන්මාර වරායට

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට... Read more »

ශ්‍රී ලංකන් වහන්න වෙනවා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කරයි. සමාගමේ සේවකයන් පසුගිය කාලයේ සිදු කළ... Read more »

ශ්‍රී ලංකාවේ ඉන්ධන විකුණන්න එන අලුත්ම සමාගම

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ. ඒ ඔස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමයි. එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන්... Read more »