අනුර ජනාධිපති කරන්න ජනතාව තීන්දු කර අවසන්.

මීළඟ ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීමට ජනතාව දැනටමත් තීන්දු කර අවසන් බව ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී රටේ වෙනසක් කිරීමට මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති බවට ඒ අනුව පත්වුණු ඇති බවද එම කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කරන ලදී.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *