මහින්දගේ නිවසේ උණුසුම් තත්වයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති විශේෂ සාකච්ඡාවෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ පොදුජන පෙරමුණ නියෝජනය කරන සමාජ මාධ්‍ය ප‍්‍රධානියෙකු එම රැස්වීමට සහභාගි වූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතරයි.

කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මැති ඇමතිවරුන්ට අදාළ සමාජ ජාල ක්‍රියාකාරිකයා චෝදනා කර ඇත්තේ පක්‍ෂයේ මතයට වඩා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවටයි.

රැස්වීම අවසානයේ මේ හේතුවෙන් ඔවුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වී තිබේ.

පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වින.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *