නුවරඑලි SJB ලොක්කෙක් එජාපයට පනී

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රබලයකු ඉදිරයේදි එක්සත් ජාතික පක්ෂයට එක්විමට සිටින බව සමගි ජන බලවේගයේ හිටපු සංවිධායකවරයකු වන අසෝක හේරත් මහතා පවසයි.

පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබල වේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කර පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වු අසෝක හේරත් මහතා මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ  සමගි ජනබල වේගය නියෝජනය කරන ප්‍රබලයකු එම පක්ෂය පිලිබදව මේ වන විට කල කිරිමකට ලක්ව ඇති බවත්ය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *