වැඩකරන නායකයෙකු ගේනවා – වඩිවෙල්

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි තම ජනතාවට වැඩ කරන නායකයෙකුට ලබාදිමට තමන් පෙරමුණ ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් පා.ම සහ ජනාධිපති ජෙෂ්ඨ උපදේශක (වැවිලි) වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ සුළු ජාතික ජන්ද ලක්ෂ 17 ක් පමණ තිබෙන බවත්, එම ජන්ද සියල්ල එකට එකතු කිරිමේ වගකිම තමන් සිදු කරන බවයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *