ඖෂධ හිගයක් එනවා – SPC

ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මතුවුවහොත් ඒ පිළිබඳ වගකීම බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදි එම සංස්ථාව මේ බව සඳහන් කර ඇත.

දැනට පවතින වෛද්‍ය සැපයුම් හිඟය පිළිබඳව මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් ගැන ද එහිදී දීර්ඝසට සාකච්ඡා කර ඇති අතර එවන් තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *