ජනපති සටනේ ඉදිරියෙන්ම ඉන්නේ පොහොට්ටුවයි

ජනපති සටනේ ඉදිරියෙන් ඉන්නේ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බී දිසානායක නුවරඑළියේදී පැවසීය.

එස්.බී දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *