කෙහෙලිය නඩුව අසා නිම වන තෙක් රිමාන්ඩ් !

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනා අදාළ නඩු කටයුත්ත අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මාලිගාවකන්ද මහේස්ත‍්‍රාත් ලෝචනා අභයවික්‍රම මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ ඔවුන්ගේ ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කරමිනි.

මොවුනට ඇප නියමු වුවහොත් මහජන කැළඹීමක් ඇතිවීමේ හැකියාව ඇති බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවලට ලිඛිත හා සාක්ෂි ලැබී ඇති බවද සඳහන් කළා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *