පොහොට්ටු මන්ත‍්‍රී දිලිත්ගේ වේදිකාවට එක්වේ !

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද එක්විය.

ඒ එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව පැවති අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව ගොඩගත හැකි එකම ආර්ථික වැඩසටහන ඇත්තේ මව්බිම ජනතා පක්ෂය පක්ෂයේ වැඩපිළිවෙල සතුව බවත් එම සමුළුව අමතමින් ඒ මහතා කියා සිටියේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *