උතුර නැගෙනහිර ගෙඩිය පිටින් රනිල්ට !

උතුරු හා නැගෙනහිර ඇතැම් දෙමළ පක්ෂවල නායකයන් විවිධ මත ප්‍රකාශ කළත් එම පක්ෂයන්හි දෙවැනි තුන්වැනි පෙල නායකයන් ජනාධිපතිවරයා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටී.ඉදිරියේදී පවත්වන මැතිවරණයකදී උතුර, නැගෙනහිර, කඳුකරය මෙන්ම මුස්ලිම් පක්‍ෂ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට මේ වන විටත් තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

ඊපීඩීපී පක්ෂය සහ සීවී විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයාට සහාය දෙන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

සෙසු දෙමළ පක්ෂ පක්ෂවලද බහුතර මතය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *