ඊශ්‍රායල හමුදා සෙබළියක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට !

ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන්තොටපලට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.ඇය ඊශ්‍රායායල යුද හමුදාවේ සේවය කළ තරුණියක් වන අතර තම මිතුරියක සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇත.

ඇයගේ ගමන් මල්ලේ තිබී ජීව පතොරමක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *