සජිත් ජනාධිපති වුනාම මාත් ඇමතිකමක් ගන්නවා

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු සමග ජන බලවේග ආණ්ඩුවක් හදා තමන්ද ඇමති ධුරයක් ලබා ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළොන්නාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ  බව  කියා  සිටියේය.

ඉන් පසුව කොළොන්නාව දියුණු කිරීමට තමන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

අද ජනතාව පිරි සිටින ආකාරයේ දුටු විට රැල්ල කොහේදැයි සිතාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *