නාමල් සමග 40ක් විපක්‍ෂයකට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිහක් පමණ විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

පක්ෂය විසින් ගන්නා මෙම තීන්දුවට එරෙහි වන සියලුම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටද ඔවුන් කිසිවෙකුට මහ මැතිවරණයේදීත් නාම යෝජනා ලබා නොදීමටත් පොදු ජන පෙරමුණේ අවධානය යොමු වී ඇත.

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම සඳහා මන්ත‍්‍රීවරුන් විස්සක පමණ ප්‍රමාණයක් දැනටමත් සූදානමින් සිටින බවද එය හතලිහක් තෙක් ඉහල යනු ඇති බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටී.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *