මාලිමා ආණ්ඩුව ජාතික සම්පත් විකුණන්නෑ

ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අද ඇත්තේ රන්බිජු දමන කිකිලිය මරාගෙන කා එදා වේල සරිකර ගන්නා ආණ්ඩුවක් බවයි.

රටට අවශ්‍ය වන්නේ එවන් ආණ්ඩුවක් නොව රටට ඩොලර් ගලා එන ආර්ථික වැඩපිළිවෙලක් සහිත ආණ්ඩුවක් බවය.

ඔහු සේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *