නාමල් පිරිසක් සමග විපක්‍ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත.

එම පියවරත් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමටද හැකියාවක් ඇති බවද වාර්තා වෙයි.

ඉදිරි තීරණාත්මක අවස්ථාවක මෙම පියවර ගනු ඇතැයි ද එම තොරතුරු පැවසීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *