බැසිල් ඇමරිකාවෙන් එයි !

පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙවීම ඉලක්ක කරගනිමින් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන බවත් ඔහු ගුවන් තොටේදී පිළිගෙන රථ පෙළපාලියකින් කැඳවාගෙන එන බව උදයංග විරතුංග මහතා සඳහන් කළේය.

ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතා පවසයි.ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බවද තමන් දැඩිව විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටී.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *