ශ‍්‍රී ලන්කන් විකුණන්න ටෙන්ඩර් කැදවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය යළි දීර්ඝ කල බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලබන මස 06 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවල ගමන් වාර අවලංගු වීම පසුගිය කාලයේ අවස්ථා රැසකදී සිදුවිය.

ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කර සිටියේ ඊයේ (27) දිනයේද ගුවන් ගමන් 03ක් අවලංගු කර බවයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *