මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා

ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විදුලි ගාස්තුව සියයට තිස් හතකින් අඩු කළ හැකි බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

තම පක්ෂයෙන් නියෝජිතයන් විසින් මේ බව මහජන උපයෝගීතා කොමිසම විසින් කැඳවා තිබූ මහජන අදහස් විමසීමේදී සදහා පැහැදිලිව සඳහන් කළ බවද හෙතෙම පැවසීය.

ජනතාව විමුක්ති පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

37%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල අඩුකර මණ්ඩලයට පාඩු නොවෙන ලෙස පවත්වාගෙන යා හැකි බව අපි පැහැදිලි කර දුන්නේ ඒ අනුවයි.

පුනරින්වල සූර්ය බල විදුලි උත්පාදනයෙන් ඒකකයක් මිලදී ගන්න සූදානම් වෙන්නේ රුපියල් 52 බැගින්.

නමුත් ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට වැය වන්නේ රුපියල් 22යි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *